Notifications
Clear all

Hp NoteBook Error.I need help

3 Posts
2 Users
0 Reactions
216 Views
0
Topic starter

මේකට reply ඕනිමයි.හදිස්සියක්.මන් ගාව තියෙන්නෙ hp-15da2014tx කියන notebook එක.ඒකෙ mx110 nvdia graphic තියෙනවා.මන් game එකක් play කර කර ඉද්දි එක පාර error එකක් ඇවිත් ලැප් එක off උනා.on වෙද්දි nvdia graphic drivers නෑ.reinstall කරද්දි windows version එකට capable නෑ කියනවා.format කරත් හරි ගියේ නෑ.intel විතරයි පෙන්නන්නෙ.display adapters වල nvidia gpu එකට display adapter එකක් නෑ.please help කරන්න.මම මොකක්ද කරන්න ඕන

3 Answers
0

මෙතනින් gpu model එකයි os එකයි තෝරලා driver එක download කරලා install කරලා බැලුවාද?

https://www.nvidia.com/download/index.aspx

තව හරි නැත්නම් DDU භාවිතා කරලා drivers clean කරලා නැවත install කරලා බලන්න.

https://levvvel.com/how-to-use-ddu/

0
Topic starter

ඔය ඔක්කොම කරා.හරි ගියේ නෑ.

0

එහෙමනම් HP site එකෙන් ලබාදෙන NVIDIA driver එක දාලා බලන්න, සමහරවිට හරියයි. එහෙම නැත්නම් සමහරවිට hardware ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, service center එකක් හරහා laptop එක check කරගන්න.

https://support.hp.com/us-en/drivers/selfservice/hp-15-da2000-laptop-pc-series/29159164/model/31596177

Share: