Notifications
Clear all

Hp Elitebook 840

1 Posts
2 Users
0 Reactions
128 Views
0
Topic starter

Hp Elitebook 840 Core i7  4th gen FULL Touch Display lap eka hodada?gen eka aulk ndda?

1 Answer
0

hp elite book series එක හොදයි ඒත් used laptop එකක්නෙ ඒකෙ condition එක, internal parts change කරලද ඒවල condition එක එහෙම බලල තමා ගන්න වෙන්නෙ. price එකත් එක්ක compair කරල අනික 4th gen කියන්නෙ ඕක සාමාන්‍යෙන් ටිකක් පරනයි නෙ. desktop වගේ නෙමෙයි laptop වල ප්‍රශ්නයක් ආවොත් ගොඩක් වෙලේට  parts එහෙම ඒ model එකෙන් model එකට වෙනස් motherboad, dispaly වගේ ඒව. ඉතින් ප්‍රශ්න්‍යක් ඇවිත් හදන්න ඕනෙ උනොත් parts හොයන්න ගැටලුවක් එන්න පුලුවන්. ඒක නිසා අලුත් lap එකකට යන එක හොදයි කියල තමා මට නම් හිතෙන්නෙ

Share: