Notifications
Clear all

How to select Laptop RAM

1 Posts
2 Users
0 Reactions
203 Views
0
Topic starter

mage lap eke danata thiyenne Samsung 4GB ram ekak. Task Manager eka giyama pennanne 2667MHz kiyala. Meeka aththatama 2667 da 2666 da ?. Mn thawa 4GBram ekak gahanawa nam ekath ee speed ekema Samsung wennama ooneda nathnam wena brand ekak prashnayak nadda ?

1 Answer
0

Laptop එකේ තියෙන RAM එකේ Speed එක RAM Stick එකේ Sticker එකෙන් බලන්න පුළුවන්. Speed එක 2666 හෝ 1667 වගේ ආසන්න ගණනක් වෙන්න පුළුවන්.  RAM Upgrade එකකට යනවනම් Samsung 4Gb Stick එකේ තියෙන Speed එක අනුව ඒකට සමාන වේගයකින් RAM එකක් දාන්න.

RAM Upgrade කරද්දි අළුත් RAm එක වෙනත් brand එකකින් දැම්මොත් සමහරවිට RAm Speed එක 2133MHz වගේ අඩු වේගයකට යන්නත් පුළුවන්. මෙහෙම වෙන්නෙ RAM එකේ Speed එක සමාන උනාට ඒකෙ CAS LATENCY - Timing වෙනස් නම් වගේ දේවල් වලදි. මේ නිසා RAm දෙකටම Stable විදිහට වැඩ කරන්න පුළුවන් වේගයක් තමයි System එකෙන් තෝරගන්නෙ.

Share: