Notifications
Clear all

Help me to find a Laptop

1 Posts
2 Users
0 Reactions
141 Views
0
Topic starter

මම Engineering Student කෙනෙක්.

මගෙ Educational වැඩ වලට (අමතරව Game එකක් එහෙමත් ගහන්න😁) Lap එකක් ගන්න හදන්නෙ. PC Guide එකේ Video එක බලලා මගෙ Use case scenario එකට මම තෝරගත්ත Stock තියන Lap දෙකක්.

මේ දෙකෙන් හොඳ එකක් (හෝ වෙන එකක්) තෝරගන්න උදව් කරන්න.

(01) Acer Aspire 5 1137G7

•Intel Core i5 11th Gen

•Nvidia MX 350 VGA

•8GB DDR4

•1TB HDD + 128 SSD

RS.155,000/=

 

(02) ASUS VivoBook S15

•Ryzen 5 5500U

•Radion Graphics (onboard)

•8GB DDR4

•512 NVME (can't add HDD)

 

Rs.148,500/=

කෝකද හොඳ ගන්න?

1 Answer
0

Performance පැත්තෙන් acer laptop එක වඩා සුදුසු වෙයි. Intel i5 11tg gen එකේ cpu performance ටිකක් අඩුයි Ryzen 5500U එකට වඩා. හැබැයි acer එකේ nvidia mx350 තියෙන නිසා engineering වලට භාවිතා කරන 3d software සහ gaming වලට performance වැඩි වෙනවා.

මේ laptop දෙකටම reviews බලලා performance verify කරගන්න සහ build quality, battery life, input devices හොදයි ද බලන්න.

Share: