Notifications
Clear all

Help me

2 Posts
2 Users
0 Reactions
126 Views
0
Topic starter

Please Help me?

Gaming walata saha professional wada walatath hoda ,errors adu ,hoda bulib quality ekak thiyana ,budget ekat watina lap eka mokakda?

asus tuf gaming fx504gd i5 1050 4gb        or      Msi gl8 rc gaming i5 256ssd

2 Answers
0

ඔයාට අවශ්‍ය කරන Laptop එක අපෙන් අහනවට වඩා ඔයාගේ budget range එකේ තියෙන laptop ගැන Research එකක් කරන්න. එහෙම හොයාගෙන Model කීපයක් අපට කිව්ව නම් ඒ model වලින් හොදම එක තෝරගන්න අපට උදව් වෙන්න පුළුවන්.

nanotek / gamestreet / winsoft / barclays සහ daraz වගේ වෙබ් අඩවි හරහා හොයන්න පටන් ගන්න පුලුවන්

0
Topic starter

Mage budget ekat mn thoragaththe me lap deka aiye.. thawa asus 504 ge i5 eka baluwa eke stock na nanotech,winsoft.mata uda thiyana me dekn ekak thora ganna supsuppoek denna

Share: