Notifications
Clear all

Heating

1 Posts
2 Users
0 Reactions
180 Views
0
Topic starter

Lap eke gaming waladi heat eka uparima kiyak thibboda hoda?

Mage lap eka MSI gf63 thin 9sc eke gaming waladi (gpu 99%) gpu heat eka 84°c vithara yanawa.

85°c wada nm wedi wenne

Heat eka 84°c yana eka awlk da lap ekata.

1 Answer
0

සමහර විට heat එක වැඩි උනාම battery එක ඉක්මනට බහින්න පුලුවන්.ඒ නිසා main power එකට plug කරන්න ගේමින් කරද්දි.

@Chandula @gadgets මේ heat එක ප්‍රශ්නයක් නැද්ද?

Share: