Notifications
Clear all

heat

6 Posts
5 Users
0 Reactions
172 Views
0
Topic starter

mekai mn  predator sense app eke thiyena chart eke gaming waladi max giyapu temp eka fan auto dala thiyeddi max temp 97c k giya. Heat eka ekama temp eke thiyenne na aduwenawa taggala.mn Meeta kalin lap eka use kre table eka uda cardboard ekak thiyala eka uda.dn cardboard eka ain karala use kra etakota temp eka max giyapu gana adu una.habai mage room ekt heat eka wadi tikak.dn max temp thiyenne 94c wage .normally ynne 80-90 wage me heat eka aulda pahadili karala dennako.mata max temp ekai normally yna ekai pahadili krla denko.

6 Answers
0

සාමාන්‍යයෙන් laptop එකේ ventilation වලට තියෙන grill එක වැහෙන්න තියන්න එපා. පුලුවන්නම් cooling pad එකක් පාවිච්චි කරන්න.

0
Topic starter

Ethakota Heat eka ekprtama 95ta witara gihin takgala aduwenawa .eka honda nadda normal ynne 80-87 wage. Meka normalda .(i7 8750H gtx1060  predator helios 300 2018 version eka)

0

එහෙම ගිහින් අඩුවෙන නිසා ගැටළුවක් නැහැ

0

mage tynne HP pavilion dv6 lap ekak.core i3. 3rd gen..dana tika dwsaka indan lap eka godakma rath wenwa.normal word doc ekk type klt ona krala windi 10k wtra gyama godakma rath wenwa.mokda krnna ona mekata?cooling fan ekk hai krla hryana ekk natiweida?lap eke fan eka replace krnna ekada wada hoda?

 

0

Laptop ekka service karanna thamal past maru karala clean karanna ethakota heat wenna ekka adu wei

0

ඕකට හේතු කිහිපයක් තියෙන්න පුලුවන්.

1. virus වගේ දෙයක් තියෙන්න පුලුවන් ඔයා antivirus program දාලද තියෙන්නෙ?

2. background process run වෙන්න පුලුවන්. ඔයා දාපු අවශ්‍ය program උනත් ඒව අනවශ්‍ය වෙලාවටත් background එකේ ‍run වෙන්න පුලුවන්. ඒක task manager එකෙන් ගිහින් අනවශ්‍ය process බලගන්න පුලුවන්

3.hardware monitor ප්‍රශ්නයක් වෙන්න පුලුවන් එකනම් hardware monitor එකකින් check කරල බලන්න පුලුවන්.

මුලින්ම real temp වගේ software එකක් install කරල බලන්න

 

Share: