Notifications
Clear all

Gtx1050 vs mx150

3 Posts
3 Users
0 Reactions
146 Views
0
Topic starter

අයියේ gtx1050 eki, mx150 ekei වෙනස්කම් මොනවද කියල explain කරන්න පුලුවන්ද??? ඔය දෙකෙන් මොන card එක තියෙන laptop එකද ගන්න හොඳ???? Plz help.🤝🤝🤝

3 Answers
0

GTX 1050 කියන්නෙ Gaming Chip එකක්. MX 150 කියන්නෙ Mobile platform වලට නිපදවන GPU එකක්.  MX 150 එකට වඩා GTX 1050 එකේ Specifications වැඩියි. ඒ වගේම Performance වලත් වෙනසක් තියෙනව.

Chip දෙකේ Comparison එක බලන්න - Link

මිළේ ලොකු වෙනසක් නැත්නම් සහ Gaming කරන්න බලාපොරොත්තු වෙනවනම් GTX 1050 එකට යන්න. නමුත් MX 150 කියන්නෙ Laptop එකක් තැන තැන අරන් යන, Battery life එක ගැන හිතන කෙනෙකුට හොද තේරීමක්.

0
Topic starter

Tnx aiye. Aiye game nomal thamai play karanne. Programming wadathamai godak karanne. Gtx1050 lap ekak thamai ganna inne.

0

Games ගහනවනම් GTX 1050 එකට යන්න එක හොදයි.

https://www.notebookcheck.net/GeForce-MX150_7503_8000-vs-GeForce-GTX-1050-Notebook.247598.0.html

Share: