Notifications
Clear all

GPU,CPU temperature

3 Posts
2 Users
0 Reactions
135 Views
0
Topic starter

Asus ROG Strix G512LI laptop eke gaming waldi , video render karaddi temp CPU eke 96'C wage yanwa.GPU eka nm 65k wage.. eeka normal da?

3 Answers
0

ඔව්. ගොඩක් Gaming Laptop වල තියෙන සිහින්භාවය නිසා ලොකු Cooling Solution එකක් (Fan Heatsink) දාන්න බැහැ. මේ නිසා CPU එක 95c යනව. මේක ගැටළුවක් නැහැ කියලයි අදාල සමාගම් කියන්නෙ. නමුත් Market එකේ හොදට Cool වෙන Gaming Laptop තියෙනව.

0
Topic starter

e monawda?

0

https://youtu.be/vYxeD35lnH0

 

https://youtu.be/NDcfpAkvHxM

Share: