Notifications
Clear all

Gl65 9ck hodaida?

1 Posts
2 Users
0 Reactions
170 Views
0
Topic starter
MSI GL65 9SCK GAMING i7 1650
Intel® Core™ i7-9750H (12M Cache, up to 4.50 GHz)
8GB DDR4 2666MHZ
512GB NVMe PCIe SSD
15.6" FHD (1920x1080), 120Hz, IPS-Level
NVIDIA® GeForce® GTX 1650 with 4GB GDDR5
Per-Key RGB Backlight Keyboard by Steelseries
Intel Wireless-AC 9560 (2*2 a/c) + BT5
FREE MSI Gaming Backpack
2 Years warranty
Geniune Windows 10 64Bit Pre-installed
1 Answer
0

laptop එක හොදයි brand එක අතින් කිසිම අව්ලක් නෑ. ඔයට 1050ti එකට වඩා ටිකක් ලොකු performance එකක් ගන්න පුලුවන් ගොඩාක් ලොකු performance එකක් ගන්න අමාරුයි card එක 1650 නිසා. gaming වලට ම යනන්වම් මම recommend කරන්නෙ i5 උනත් කමක් නෑ 1060 or or 1660ti above card එකක් මේවල ලොකු වෙනසක් තියෙනව gaming performance වල ඒත් video editing rendering වගේ නම් ඕක ප්‍රශ්නයක් නෑ මොකද CPU power එක හොදට තියෙන නිසා

Share: