Notifications
Clear all

Get a New laptop

8 Posts
3 Users
0 Reactions
216 Views
0
Topic starter

Aiye aluthin lap ekak gaddi balanna oni specs monada, specially programming walata use karana lap ekak.. Ganna honda laptop brand monada...

8 Answers
0

මුලින්ම ඔයා use කරන්න බලාපොතුවෙන දේවල් Softwear එවලින් මොනාද කරන්න ඉන්නේ එවා run කරන්න stable hardware මොනවද කියල බලන්න. එවත් එකක ඔයාගේ bujet එකකට ගැලපෙන එක තිරනය කරන්න එවගේම ඔයාට දැන් ගොඩක් shops වල online price බලන්න පුලුවන් එ් ගොලන්ගේ official website එකෙන්. Brand එකකට වඩා price to performance ගැන හිතන්න.

0

programming කරන platform languages මොනාද? budget එක මොකක්ද ?

සාමන්‍යෙන් minimum i5 825u processor එකක් 8gb ram 1tb hard drive එකක්වත් ඕනෙ

ඒත් high end program develop කරන්වනම් processing power එකනම් වැදගත් i7 8750h වගේ processor එකක් 16gb ram 250gb ssd එකක් 1tb hard එකක් දාගන්න

උඩ එකට උනත් ssd එකක් දාගත්තොත් නම් ගොඩක් speed වෙයි lap එක

මේකයි ඔයා travel කරන කෙනෙක්නම් laptop බර ගැනත් බලන්න

0
Topic starter

Specially java, python wage languages aiye, tawama study karanawa witarai, field ekata awith na,budget eka Rs140,000 wage thiyenawa

0

study කරන්වනම් i7 8th gen 8550u 8gb ram, 1tb hard, 120/240gb ssd එකක් තියෙන ලැප්  එකක් ගන්න. weight එක අඩු එකක් ගන්න නැත්නම් කොන්ද කඩාගන්න වෙනව

0
Topic starter

Me lap eka hondaid aiye, eth ssd ekak nm na

0
Topic starter

16gb optain ekak tynawa

0
Topic starter

Aiye ethakota programming and developping wlata vga eken wadi balapamak na neda, 2gb vga athi weid aiye

0

ඔව් එක ල‍ොකුවටම වැදගත් නැ ඔක‍ේ ඔක්ක‍ොම GPU එකතුව 4gb ව‍ෙ න හින්දා ල‍ොකු ගැටලුවක් නැ ක‍ොහ‍ොමත් ඔය Laptop එක හ‍ොදයි

Share: