Notifications
Clear all

gaming laptops

4 Posts
5 Users
0 Reactions
192 Views
0
Topic starter

https://www.nanotek.lk/product/1322

https://www.nanotek.lk/product/1457   - me lap eketh ram eka 16GB kiyala ganan ganna

https://www.nanotek.lk/product/1401

me laptop 3n gaming walata hodama , heating prashna adu wadi kalayak use karanna puluwan lap eka mokadda?

4 Answers
0

Tuf a15 lap eka hodada?

0

@ishan29

Specifications අතින් ACER PREDATOR HELIOS 300 එක හොදයි හැබැයි reviews බලලා ගන්න.

එක nanotek link එකක product එක අයින් කරලා වගේ.

@pasindu-nethara

Asus tuf a15 එකේ thermal එච්චර හොඳ නැහැ, reviews බලන්න laptop එකට.

0

ගෙවන ගානට වටිනම Laptop එක - MSI GP65 LEOPARD 10SEK i7 10th with RTX 2060 | Nanotek

RAM එක 16Gb කරගන්න.

0

මේ දවස්වල ලක්ශ 4ට අඩුවෙන් ගන්න හොදම ගේමින් ලැප් එක මොකක්ද? Asus ROG Strix g 15 g G513QE එකක් ගන්න තමයි හිතුවේ.

Share: