Notifications
Clear all

Gaming Laptop with Ryzen 4th gen CPU + RTX3070 or above

0 Posts
1 Users
0 Reactions
110 Views
0
Topic starter

Net එකේ හොයාගන්න තිබුණෙ නෑ Ryzen 4th gen cpu එක්ක rtx3070 or above  gpu තියෙන laptops ලංකාවේ shop වල. එහෙම shop එකක් දන්නවා නම් mention කරන්න please.

Thank you

Share: