Notifications
Clear all

Gaming laptop

1 Posts
2 Users
0 Reactions
150 Views
0
Topic starter

R7 3000 series ekee gaming lap ekkk thiyenwa asus ekkk meee lap ekaa hodada ....... r7 welath ekeee cores 4k thiyenne aiii

1 Answer
0

එ ගානට තියෙන අනිත් laptop එක්ක බලද්දී gaming performance හොඳයි RTX 2060 එක තියෙන නිසා හැබැයි ryzen 3750H එක එච්චර හොඳ CPU එකක් නෙමෙයි.

ඔයාට ටික කලයක් ඉන්න පුළුවන් නම් ryzen 4000-series තියෙන laptops ලංකාවට එනකම් ඉන්න (corona ප්‍රශ්න නිසා කල් යයි). එ CPUs ටික ගොඩක් හොඳ performance තියෙනවා.

Share: