Notifications
Clear all

Gaming

2 Posts
3 Users
0 Reactions
189 Views
0
Topic starter

Core i5
8gb DDR4 ram
Nvidea geforce mx230 2gb vga
1Tb+128GB ssd ලැප් එකක

Gta v
Farcry 5
Assassin's creed origins
Assassin's creed odessy
Battlefield 4
Battlefield 5
වගේ ගේම් play කරන්න පුලුවන්ද?මොන QUALITY එකෙන්ද ප්ලේ කරන්න පුලුවන්..

2 Answers
0

Farcry new dawn, Metro exodus, Just cause 4, Shadow of Tomb Raider, Battlefield V, Assassin's creed odessy wage godak demanding games gahana wene 720p low/medium settings dala 30fps wage gahana puluwn, samanayen lag wei.

GTA V nm medium dala 1366x768 wala gahana puluwn 45 fps wage ei.

Godak eSports games(CS:GO, Overwatch, Dota) wage games 1080p dala medium details dala 60fps+ gana puluwn wei.

*me okoma 100% accurate na, mx230 eke benchmarks anuwa estimations witharai

*MX 150 eka MX 230 ekata wada hodai, puluwn nm ekata yana

*Oyata hoda 1080p gaming experience ekak nm oni aduma gane gtx 1050/1050 ti thiyana laptop ekakata yana

0

@gadget කියපු fps අගයන් ගන්න පුලුවන් ඒත් mx230 කියන්නෙ gaming gpu chip එකක්වත් i5 u series processors gaming වලට optimize කරපු powerful cpu නෙමෙයි. අනික් දේ තමයි ඒ laptop වල ගොඩක් වෙලාවට එන්නෙ එක cooling fan එකයි ඒක නිස ඉක්මන්ට overheat වෙන්න පුලුවන්. පුලුවන්නම් i5. H series cpu එකක් තියෙන 1050 වත් card එකක් තියෙන laptop එකකට යන්න බලන්න. ලොකු improvenent එකක් තියෙයි

Share: