Notifications
Clear all

Function keys not work

1 Posts
2 Users
0 Reactions
122 Views
0
Topic starter

Need help please.!!!

මගෙ Lap එක Asus r542uf.

* Function key + F9 >  Touchpad On/Off වැඩ නැ. Press කරාට On ද Off ද කියල අපිට පෙන්නන්නෙ නැ.! (සාමාන්‍යයෙන් පෙන්නනවනෙ.!)

* ඒත් Function key + volume, display on/off වැඩ. ඒ වගේම volume up ද down ද, brightness low ද high ද කියලා screen එකේ පෙන්නනවා. Touchpad on/off පෙන්නුවෙ නැතුවට.

* අපි touch කරාට mouse pointer එක move වෙන්නෙ නැ.

* Left / Right / Middle මොන button එක press කරත් Left click විදියට තමා function වෙන්නෙ.!!

* ඉඳහිට ඉතා කෙටි කාලයක් touchpad එක වැඩ කරනව බොහොම කෙටි කාලයක් tube light වගෙ.(විනාඩි 4ක් විතර තියෙන්නෙ) ඒ වෙලාවට left / right /middle හරියට වැඩ. Mouse pointer එක move වෙනව අපි touch කරද්දි.

# එක පාරට ආ⁣යෙ වැඩ නැ. සමහර වෙලාවට වැඩම නැ.. (tube light වෙන්නෙත් නැ.)

1 මේ මොකක් හින්ද ද.?
2 ගොඩින් බේරගන්න පුළුවන් වෙයිද.?
3 warranty යවන්න වෙයිද.?
(Warranty යවන්න මට දුරයි.. මම සීගිරිය දිහා. කුරුණෑගලින් ගත්තෙ.. ඒකයි ගොඩින් බේරගන්න ක්‍රමයක් තියේ නම් කියන්න.!)

1 Answer
0
Quote from Prasanna Janaka on June 9, 2020, 2:04 pm

ගොඩින් බේරගන්නව කියල අපිට කරන්න පුලුවන දේවල් කිහිපයක් තියෙනව .

  1. bios reset කරන්න
  2. my compter right click කරල - manage - device manage වලට ගිහින් mouse and other pointing devices කියන එකේ තියෙන ඒව right click කරල update කරන්න
  3. asus official site එකේ  drivers වලට ගිහින් ඒකෙ තියෙන touchpad drivers install කරගන්න එක.  කරල ආයිත් resart කරල ආයිත් bios reset එකක් කරල   check කරල බලන්න

එහෙම වැඩ කරේ නැත්නම් ඉතින් warrenty යවන්න වෙයි

Share: