Notifications
Clear all

Forgot bios password

2 Posts
3 Users
0 Reactions
156 Views
0
Topic starter

මගේ laptop එක acer aspire e5 575.model number N16Q2.මට bios password එක අමතක වෙලා තිබුනා .මෙ link  https://youtu.be/qvJbCHlbnHI  එකේ විදියට කරලා restart කලාම no bootable device කියලා වැටෙනවා .bios password එකත් අයින් වෙලා නෑ .on වෙන්නෙත් නෑ . මේකට මොකද කරන්නේ ?

2 Answers
0

Sarthakama de thamai laptop eka galawala battery eka dissconnet krala connet krana eka. Eth balanna one warremty prashna nadda kiyala. Samanyem battery eka disconnet krala winadiyak wage thibbama bios eka reset wenwa

0

මේකෙ battery Reset Method එක නම් ලේසි නැහැ.

https://www.youtube.com/watch?v=mD_HsnRCqDg&vl=en

password එක නැතුව BIOS වලින් Boot Device order එක හදන්නත් බැහැනෙ. මේකට කරන්න පුලුවන් එකම දේ තමයි දාල තියෙන OS එකේ Bootable Disc එකක් අරන් DVD drive එකට දාල On කරන එක.

ගොඩක් වෙලාවට DVD එකෙන් Boot වෙයි. එහෙම උනොත් FIX MDR කරල බලන්න.

Share: