Notifications
Clear all

For Laptop Gaming and Campus Use

1 Posts
2 Users
0 Reactions
174 Views
0
Topic starter
  1. 1. Asus tuf fx504ge i7 8th gen,

Gtx 1050ti 4GB Vga,

8GB Ram,

128 ssd.

2. Asus tuf fx504GM i5 8th gen,

Gtx 1060 6GB Vga,

8GB Ram,

Not included ssd but i can add it.

3. MSI GF63 8RD i7 8th gen,

Gtx 1050ti 4GB Vga,

8GB Ram,

256GB Ssd.

 

අයියේ ,

මෙ ලැප් 3n අලුතින් ආපු ගේම් play කරන්න campus එකෙ වැඩ ටික කරගන්න අවුරුදු 4කට වඩා අවුලක් නැතුව use කරන්න මේක අවුලක් නැද්ද.. නැත්නම් වෙන Brand එකක් කියනවද ...

1 Answer
0

ඔය Laptop එක හොදයි නමුත් 2019 වෙද්දි Gaming වලට අඩුම 8GB Ram  එකක් තියෙන්න ඔනේ එක හින්දා ඔයා ඔක ගන්නවනම් Ram එක upgrade කරගන්න වෙනවා එ් ගැන හිතලා බලන්න ගන්න කලින්.

Share: