Notifications
Clear all

File sharing

1 Posts
2 Users
0 Reactions
158 Views
0
Topic starter

අයියේ ලැප් එකකින් pc එකට ෆයිල් ෂෙයා කරගන්න තියෙන ස්පීඩ් ම විදිය මොකක්ද

ලැප් එකේ rg45 port එක නෑ

(type c - rg45 converter එකක් නැතුව file share කර ගන්න විදිහක් තියෙනවාද?)

 

 

 

1 Answer
0

Laptop සහ PC එකම network එකේ නම් තියෙන්නේ Windows වල network share එකක් හරහා හෝ resillo sync වගේ 3rd party app එක්ක හරහා file share කරන්න පුළුවන්.  මේවාට online guides ගොඩක් තියෙනවා.

ඔයාගේ laptop එක wifi එකට සහ PC එක ethernet cable එකෙන් router එකට connect කරන්න.

Wifi router එකක් නැත්නම් phone එකෙන් PC එකට usb teathering සහ laptop එකට wifi hotspot දෙන්න. හැබැයි speed අඩුයි.

Share: