Notifications
Clear all

Fan noise

5 Posts
3 Users
0 Reactions
138 Views
0
Topic starter

mage laptop eke fan eka lap eka idle thiyeddith lagakadi idala speed eken karakenwa game ekak play karanakota wage.eka awulak da?

5 Answers
0

Task manager eke balanna CPU eka use wena program monawada run wenne kiyala. Eken balaganna puluwan ai cpu fan speed wada karanne kiyala

0
Quote from sajith udayanga on October 9, 2020, 9:05 pm

mage laptop eke fan eka lap eka idle thiyeddith lagakadi idala speed eken karakenwa game ekak play karanakota wage.eka awulak da?

@ravindud කියපු දේ කරල බාන්න සමහර වෙලාවට background task එකක් run වෙනව ඇති virus වෙන්නත් පුලුවන් ඒවලින් බලන්න cpu එකේ % වැඩිපරම යන්නෙ මොකටද කියල idle ඉද්දි

0
Topic starter

ehema mokuth run wenne nahane.cpu 8% ram usage 30%

0
Quote from Chandula-Pc guide on October 11, 2020, 1:55 am
Quote from sajith udayanga on October 9, 2020, 9:05 pm

mage laptop eke fan eka lap eka idle thiyeddith lagakadi idala speed eken karakenwa game ekak play karanakota wage.eka awulak da?

@ravindud කියපු දේ කරල බාන්න සමහර වෙලාවට background task එකක් run වෙනව ඇති virus වෙන්නත් පුලුවන් ඒවලින් බලන්න cpu එකේ % වැඩිපරම යන්නෙ මොකටද කියල idle ඉද්දි

 

Quote from sajith udayanga on October 11, 2020, 1:33 pm

ehema mokuth run wenne nahane.cpu 8% ram usage 30%

මොකක්ද laptop එක laptop එකේ software, switch එකක් තියෙනවද බලන්න fan speed ,performance එහෙම control කරන්න බ්ලන්න ඒකෙන්,

core temp වගේ එකක් දාල බලන්න temperature කොහොමද කියල

0
Topic starter

thanks hamaotama.wade hari giya thermal paste maru kalata passe normal wada dan.

 

Share: