Notifications
Clear all

External Graphics Card For Laptop

5 Posts
4 Users
0 Reactions
241 Views
0
Topic starter

Lap ekakata external graphics card ekak set karanna puluwanda. man youtube eke godak video dakala thiyanawa wifi adapter eka ain karala set karanawa. meheta set karama wada karanawada ? profomance kohomada ? lap ekata aulak nadda ?

5 Answers
0

me vidiyata vada kranna nm pluvan.  eth desktop ekaka vage profomance ekk nm ganna pluvanda kiyala sure na. danna kenek help ekk denna balanna.

0

පුලුවන්. ගොඩක් laptop වලට. මුලින්ම ඔයාගේ laptop එකකට එහෙම කරන්න පුලුවන්ද කියල බලන්න එහෙම කරන්න පුලුවන්නම්  ඔයාගේ cpu එකත් එකක bottelneck වෙන්නේ නැති හොද gpu එකක් තොරගන්න. එතකොට ඔයාට සැහෙන performance එකක් වැඩි කරගන්න පුලුවන් වෙයි. එවගෙම gpu එකට වෙනම PSU එකකින් power දෙන්නත් ඔනේ. ටිකක් සංකිර්ණ වැඩක් ඔයා shop එකකට දිලා කර ගන්න එක තමයි හොද.

0
Topic starter

Man gawa thiyenne

DELL INSPIRON 15 3000 SERIES

lap ekak.. mekata set karanna puluwan weida.

bottelneck wenne nathi hoda gpu monada.

GTX 1050 Ti

GTX 1060

Mewa set weida ?

 

 

0

ඔයාගේ laptop එකේ model number එක එවන්න. නැතුව හරියටම කියන්න අමාරැයි. ඔයාගේ cpu එක too week for 1050ti card එක දැම්මෝත්   bottelneck  ෙවනවා 1050 නම් ලොකු අවුලක් නැ.

https://thebottlenecker.com/calculator

0

මම නම් recommend කරන්නෙ නෑ ඔහොම කරන එක ලැප්ටොප් එක ගලවල internal ඔහොම unbranded parts fit කරාම අනවශ්‍ය risk එකක්. මොකද ඕවලින් power leak එකක් වගේ උනොත් laptop එකම ඉවරයි. risk එක ඔයාගෙ ඒ risk එක ගන්න පුලුවන්නම් කරන්න. ඒත් desktop එකක් තරම් performance නම් ගන්න බෑ.

Share: