Notifications
Clear all

External GPU to LapTop

8 Posts
4 Users
0 Reactions
517 Views
0
Topic starter

External GPU ekak laptop ekakata USB C port ekak haraha connect karanna puluwanda puluwanm uwamana karana parts monawada

8 Answers
0

ඉස්සෙල්ලාම ඒ laptop එක thunderbolt external gpus support කරන එකක් වෙන්න ඕනි (type-C තියෙන හැම laptop එකටම බැහැ)

ඊට පස්සේ හොඳ external gpu enclosure/dock එකක් ගන්න (reviews බලන්න), සමහර ඒවල graphic card එකක් එනවා, එහෙම නැත්නම් අපි වෙනම ගන්න ඕනි.

මෙහෙම External GPU එකක් භාවිතා කරද්දි laptop screen එකකට display output එක ගන්න පුළුවන් හැබැයි හොදම performance වලට වෙනම monitor එකක් භාවිතා කරන ඕනි.

0
Topic starter

thx Rp ekata Khomada danaganne mage lapekata eka support karanwa kiyala

Lap eka HP probook 450 G6 ekak tiyenne

0

Device specifications වලින් බලන්න පුළුවන්. ඔයාගේ laptop එකේ usb type c ports වල thunderbolt support නැහැ.

0
Quote from M abewardana on March 28, 2021, 12:28 pm

External GPU ekak laptop ekakata USB C port ekak haraha connect karanna puluwanda puluwanm uwamana karana parts monawada

@harith කිව්ව වගේ C port එක හරියට USB-A (normal usb) එක වගේම තමා ඒකෙත් එක එක speeds තියෙනව සාමාන්‍යෙන් gpu එකක් connect කරන්න normal c port එකක් තිබිල මදි thunderboalt support කරන port එකක් තියෙන්න ඕනෙ මොකද ඒවල features වගේම data transfer rate එහෙමත් සාමාන්‍යෙය 3.1 1st gen C type එකකට වඩා ගොඩක් වැඩී. hp g4 එකේනම් මම හිතන්නෙ thunderboalt port එකක් නෑ normal 3.1 1st gen එකක් තියෙන්නෙ ඉතින් අමරු වෙයි වැඩේ කරන්න නම්

0
Topic starter

wena karamayak athema nadda lap eka galawane natuwa VGA ekak ghaganna

0

වෙන ක්‍රමයක් නැහැ.

0

mini pci e (wirless card 1 plug karana port 1 ta) egpu dock 1kin denna puluwan neda?

 

0

@thamindu_54

ඔව් එහෙම graphic card එක්ක සම්බන්ද කරන්න පුළුවන් හැබැයි bandwidth limitations ප්‍රශ්න ලැබෙන්නේ පුළුවන්.

Share: