Notifications
Clear all

Dual in one laptop ?

1 Posts
2 Users
0 Reactions
189 Views
0
Topic starter
  • මචන් Around 1.5 Lakhs ගන්න පුලුවන්  dual in one   Laptops මොනවද?? (Touch screen එක්ක tab එකක් විදියටත් use කරන්න පුලුවන් වෙන්න ඕනි)
  • Main usage එක programming.
  • Eyes burn වෙන්නැතුව පැය හත අටක් එක දිගට වැඩ කරන්න පුලුවන්  quality display එකක් අනිව තියෙන්න ඕනි..,,😣🤨??/
1 Answer
0

Oyata puluwannam  hodama eka microsoft surface wage ekak thama hodama. Eth lankawe hoyaganna puluwan weida danne na hodama ekak . Rata idn gennaganna puluwannam hodai

@redline-technologies wage genna ganna puluwan wei  thiyenwanam eyala inform krai. Cl ekak dila wage balnna

Share: