Notifications
Clear all

Display problems

1 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

Samahara laptop walaa auruddak dekak use karanakota display ekee edge eka sudu pataa wenne aiii?

1 Answer
0

ගොඩක් laptop lcd display වල edge back-light තියෙන්නේ. ඒ නිසා ඒවල edge එක ටිකක් සුදුපාට backlight bleed වෙන එක සාමාන්‍ය දෙයක් හැබයි සමහර quality අඩු display වල මේ ප්‍රශ්නයක් ගොඩක් ලොකුවට පෙන්න පුළුවන්.

Share: