Notifications
Clear all

Desktop Window Manager

1 Posts
2 Users
0 Reactions
110 Views
0
Topic starter

මගෙ HP ලැප් එකේ Desktop Window Manager  ප්‍රොසෙස් එක ගන්න රැම් එක එන්න එන්න වැඩි වෙනව. එක වෙලාවක බලද්දි 1.5GB. මේක අඩු කරගන්න පුලුවන් ද ?

1 Answer
0

මේක සමහර විට windows, driver හෝ virus නිසා වෙන ප්‍රශ්නයක් වෙන්න ඇති.

Windows update කරලා බලන්න සහ command prompt එකේ sfc /scannow ගහලා windows files ටික check කරගන්න. තව msdt.exe /id PerformanceDiagnostic ගහලා performance diagnostic එකක් කරන්න. This PC right-click properties > advance system settings> performance (settings)>adjust for pest performance දාලා බලන්න.

තව Antivirus guard එකකින් full system scan එකක් කරලා බලන්න සහ graphic drivers update කරලා බලන්න.

Share: