Notifications
Clear all

Dell laptop slow down

1 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

අයියේ මම අලුතින් Dell inspiron 3593 i3 laptop එකක් ගත්තා. ඒක හොඳටම slow. Game එකක්වත් ගහන්න බෑ. හ්මැැම්ට තිස්සෙම not responding වෙනවා. මේකට විසදුමක් කියන්නකෝ.

1 Answer
0

මෙවැනි guides follow කරලා බලන්න.

https://youtu.be/uS0smWDaY3A

Share: