Notifications
Clear all

Dell laptop power adapter issue

1 Posts
2 Users
0 Reactions
234 Views
0
Topic starter

The AC power adapter wattage and type cannot be determined

The Battery may not charge

Please connect a Dell 65W AC adapter or greater for the best performence

මෙහෙම error එකක් එනවා power button එක ඔබපු ගමන්ම. F1 key එක ඔබලා continue කරන්න කියනවා. එහෙම කරත් ආයෙත් මේ error එකම එනවා.

මේකට හේතුව power adapter එකේ ප්‍රශ්නයක්ද ?

නැත්තම් laptop එකේ board එකේ ප්‍රශ්නයක් නිසාත් මේ error එක එන්න පුලුවන්ද ?

 

මේ error එකේ photo එකක්

 

 

1 Answer
0

nice post like it

Share: