Notifications
Clear all

Dell inspiron 15 5200

1 Posts
2 Users
0 Reactions
169 Views
0
Topic starter

Dell inspiron 15 5200 ලැප් එක USB C එකෙන් චාජ් කරනවනම් ඒකට Use කරන්න පුළුවන් චාජර් එක මොකද්ද? සහ ඒකට කොච්චර වොට් ගානක චාජර් එකක්ද ඕනි?

1 Answer
0

USB Type C Charging Support කරනවනම් ඕනම Type C Charger එකක් හෝ PD තියෙන Monitor එකක් හරහා උනත් Charge වෙනව. Type C වලින් යන්න පුළුවන් 65W වගේ Chargers තියෙනව.

Share: