Notifications
Clear all

DELL i3 6th Gen

4 Posts
3 Users
0 Reactions
187 Views
0
Topic starter

Aiye mage lap eka brandnew gathe..meke smahrawelwata battry power use krnna ba galawala dammahma  hariyanwa thawa charge wwenne na hitapu gamn wire eka tikak holawanna one ethakota charge weno.lap eka godak slow mn 3n parak withra reset kara but hariyanne na..sound ekath mona hari play krama ahena sound ekath ekka chiri chiri gala saddayak enawa ai a? MEke mukuthma softawares install krla na web browsing wage podi wada krnne. meka hadaganna baida

core i3 6th gen

4gb ram

intel HD 520

 

4 Answers
0

ඔයාගේ Power Adapter එක මාරු කරලා බලන්න. ගොඩක් වෙලාවට power adapter එකේ ප්‍රශ්‍යනයක් වෙන්න පුළුවන්. slow කිව්ව එකට නම් හේතු ගොඩක් තියෙන්න පුළුවන්. ආය windows os එක ගහලා බලන්න hard drive එකම full wipe කරලා format කරලා, බලන්න නිකන් iddle එකේ තියෙද්දී lap එකේ heat එක. Speccy කියලා software එකක් තියෙයි ඒක දාලා බලන්නත් පුළුවන් ඒක. full format කරලා ඕක කරලා බලන්න. lap එක heat වෙනවා වැඩී නම් ගොඩක් එතන තමයි ප්‍රශ්නේ. hard drive එකත් check කරලා බලන්න.

0
Topic starter

Me gana thma tempreture eka awe...sound wala prashne mokak nisada wenne battry power eken use krnkota sound eka hariyta ahnnema naha

0

මේකට හේතු කීපයක් බලපාන්න පුලුවන්. නමුත් laptop එක බලන්නෙ නැතුව දෙයක් කියන්න අමාරුයි. විශ්වාසවන්තව laptop එක බලල Repair කරන්න පුලුවන් තැනකට අරන් ගිහින් Power adapter එක එහෙම Check කරල බලන්න පුලුවන්නම් වටිනව.

මේක laptop එකේ Power එක එක්ක සම්බන්ධයි වගේ පේන්නෙ. Battery එක ගලවල AC Power එකෙන් On කරල බලන්න. එතකොටත් Sounds එක්ක වෙන සද්ද එනවද කියල.

battery එක දාල battery එකෙන් විතරක් On කරල බලන්න. මේ විදිහට හොයාගන්න පුලුවන් අවුල තියෙන්නෙ මොන Power source එකේද කියල.

AC සහ Battery කියන දෙකේම එනවනම් එක්කො Power Adapter එක මාරු කරල බලන්න. ඒකත් හරියන්නෙ නැත්නම් laptop එක Repair එකකට අරන් යන්න.

 

0
Topic starter

karala baluwa aiye hariyanne na wade...Repair krna thankta gihin dila balnm..honda shop ekak suggest karanna aiye..mn ghn dila balnm

Share: