Notifications
Clear all

Dell G3 3590 I5 9300H - 1050gtx 3GB

1 Posts
2 Users
0 Reactions
119 Views
0
Topic starter

මේ ලැප් එක ගැන මොකද හිතන්නෙ..මට 142,000 ට ගන්න පුලුවන්..වටිනවද ?හොදයිද?පාවිච්චි කරන කවුද ඉන්නෙ..

1 Answer
0
Quote from Naveen Dilanka on September 18, 2020, 8:23 pm

මේ ලැප් එක ගැන මොකද හිතන්නෙ..මට 142,000 ට ගන්න පුලුවන්..වටිනවද ?හොදයිද?පාවිච්චි කරන කවුද ඉන්නෙ..

1050ti කියන්නෙ නම් ටිකක් පරන gpu සමාන්‍ය්නෙ high, medium වගේ mix setting එක්ක ගහන්න පුලුවන් laptop එකේ quality එක හොදයි නම් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ price එකට ප්‍රශ්නයක් නෑ

Share: