Notifications
Clear all

Dedicated GPU Burn

3 Posts
3 Users
0 Reactions
197 Views
0
Topic starter

ලැප් එකේ dedicated gpu එක damage/burn වෙලාද කියලා දැනගන්නේ කොහොමද? Task manager එකේ පෙන්නන්නේ නෑ dedicated gpu එක.nvidia drivers install කරන්නත් බෑ..compatible device not found කියලා වැටෙනවා...device manager එකේ display devices වල පෙන්නන්නේ on board gpu එක විතරයි..හැබැයි hidden devices එක on කලාට පස්සේ nvidia gpu එක පෙන්නනවා hide වෙලා.

3 Answers
0

mn hithanne lap eka Acer ekak,... 🙂
mageth ohoma una... ou dedicated chip eka wada karanne na thama device manager eke eka penwanne naththnm

0

MUX switch එකක් නැහැ නේද? BIOS වලින්ම Disable කරන්න පුළුවන් විදහට?

0
Topic starter

mux switch එකක් නෑ අයියේ...lap එක asus tuf A17 එකක්...thermal paste reapply කලා...ඊට පස්සේ තමයි මෙහෙම උනේ...

Share: