Notifications
Clear all

Dead pixels, display එකේ dot දෙක තුනක් තියෙනවා

1 Posts
2 Users
0 Reactions
108 Views
0
Topic starter

UsedලැUsed එකක් , display එකේ සූදු පාට තියෙද්දී කහ පාටට වගේ dot 5ක් වගේ තියෙනවා,කියන්නේ කාලයක් use කරේ නෑ,එකයි කියලා,එහෙම වෙන්න පුළුවන්ද,

ගාන නෝර්මල් ගනට වඩා 5ක්වගේ අඩුවෙන් ගන්න එක අවුලක් නැද්ද?

1 Answer
0
Quote from Malitha Prakash on September 25, 2020, 8:27 am

UsedලැUsed එකක් , display එකේ සූදු පාට තියෙද්දී කහ පාටට වගේ dot 5ක් වගේ තියෙනවා,කියන්නේ කාලයක් use කරේ නෑ,එකයි කියලා,එහෙම වෙන්න පුළුවන්ද,

ගාන නෝර්මල් ගනට වඩා 5ක්වගේ අඩුවෙන් ගන්න එක අවුලක් නැද්ද?

එහෙම වෙන්න නම් පුලුවන් මේකයි pixels එකදිගට අව්ල් යන්න ගත්තොත් ඔයාට අලුතින් display එකක් දාන්න වෙයි පොඩ්ඩක් බලන්න ඒකෙ ගාන company එකෙන් වගේ ගහල එහෙම බ්ලල ඒක අව්ලක් නැත්නම් ගන්න. මොකද නැත්නම් නම් පාඩුයි. dead pixels එන්න පුලුවන් එකපාරටම ඒක physical damage  වෙන්නම ඕනෙ නෑ

Share: