Notifications
Clear all

Cooling Pad

1 Posts
2 Users
0 Reactions
155 Views
0
Topic starter

මගේ Cooling Pad එක Use කරන්නේ 5v. 12v දුන්නොත් Fan Speed එක වැඩි වෙයිද??නැත්තන් Fan පිච්චෙයිද?

 

1 Answer
0
Quote from Dimalsha Vishwajith on February 20, 2021, 8:44 pm

මගේ Cooling Pad එක Use කරන්නේ 5v. 12v දුන්නොත් Fan Speed එක වැඩි වෙයිද??නැත්තන් Fan පිච්චෙයිද?

 

Cooling Pad එක හදලා තියෙන්නේ 5V වලටනම් ඊට වඩා Voltage එකක් දෙන්න එපා. පිච්චෙන්න සම්භාවිතාවක් තියෙනවා එතකොට.

Share: