Notifications
Clear all

Choosing a Laptop

5 Posts
3 Users
0 Reactions
157 Views
0
Topic starter

මම මේ වට විට IT Degree එකක් කරන්ඩ බලාපොරොත්තු වෙනවා..මට මේ සදහා ලැප් එකක් තොරා ගැනීම ටිකක් අපහසු වෙලා තියනවා...මගේ බජට් එක Rs 200000-230000 අතර...ඒ ගානට ගන්ඩ පුලුවන් හොදම ලැප් එක මොකද්ද?..මම gaming වලත් එක්ක තමා මේ ලැප් එක ගන්ඩභිතන් ඉන්නේ..ලොකුවට gaming ගහන්ඩම නෙමේ...intel,ryzen ප්‍රොසෙසර් වලබලපෑමක් තියනවද මේ Degree එකේ තියන subject ,use කරන් software එක්ක..සමහටු කියනවා intel  එකකට යන්ඩ කියලා ..ryzen අවුල් කියලත් කියනවා ඒක Degree එක පැත්තෙන් බලලා කියන්නේ..මන් දන්නෑ ඇයි කියලා..මේ price range එකේ යන්ඩ පුලුවන් හොදම choice එක මොකද්ද?..පුලුවන් නන් ඉක්මනට මේකට උදව්වක් කරන්ඩ...බොහොම ස්තූතියි ....

5 Answers
0

degree එකට අදාල software මොනාද ? ඒත් දැන් තියෙන ryzen 4th and 5th gen laptop cpu වල නම් performance ගොඩක් දුරට intel වලට සමානව හා ඊට උඩින් යන්නෙ processor වලදි support issues එන්නෙ නෑ gpu වල වගේ, කරන degree එකයි ඒකට අදාල software ටිකයි කිව්වනම් තෝරගන්න ලේසි වෙයි. processor එක විතරක් නෙමෙයි gpu ram ගැනත් බලන්න ඕනෙ

0
Topic starter

@chandula adroit studio ,machine lerning,programming ,graphics design,game developement wage dewal thama karanne..man baluwe nvidea graphic card thiyana ekak ganda. Habai processor eka i7 wath wena eka hodai kiyala hithenawa..Habai mage budget eke ganata yana lap walin dell G series eka,Acer nitro 5 i5 version,Thawa msi wlath i7 processor eka yana lapthiyanawa neprice range eke..pukuwan nan mata lap 2,3k suggest karanda...loku udauwak...

0

machine leaning ai යනවනම් tensor flow වගේ run කරන්න පුලුවන් NVIDEA gpu එකකින් ඒකෙදි performance වැඩී ඒක නිසා amd නැතුව පුලුවන්නම් nvidea යන්න ඒත් linux වගේ use කරන්න හිතන් ඉන්නවනම් පොඩ්ඩක් බලන්න nvidea drives නෑ linux os වලට. android stuido, VS කරනන්ව්ම ram එක සාමාන්‍යෙන් ලොකු එකක් ගන්න අවම 16GB මොකද emulator එක්ක run කරද්දි මදි 8gb. processor ගත්තම core count එක වැඩි වෙන තරමට් හොදයි අපි 10th gen  H series  එකේ ඒ කියන්නෙ  gaming processor ගත්තම i5 එකේ සාමාන්‍යෙන් එන්නෙ 4 cores වගේ ඒත් i7 එකේ එනව 6 නැත්නම් 8 core මතක විදිඅහට, ඒත් INtel ලගේ අලුත් processor එකට ගියාම 11th gen එකට i7 and i5 දෙකම 4cores එන්නෙ ඒත් මම නම් හිතන්නෙ ඔයාගෙ වැඩ වලට නම් cores ගාන වැඩි වෙන තරමට හොදයි. නැත්නම් AMD එකේ ryzen 7 එකේ 8 cores එන්නෙ ඉතින් ඒ ඔක්කොමට වඩා හොදයි පුලුවන්නම් ඒකක් ගන්න ryzen 7  8corse ryzen 5 6 cores මතක විදිහට. ඔයාගෙ budget එකට ගැල්පෙන ටිකක් තෝරගෙන එවන්න,

මගේ machine එක i7 9th gen 9750H එකක් එක්ක 16 gb  android studio, vs, gtx 1650 කිසි ප්‍රශ්නයක් නැතුව run වෙනව.

0
Topic starter

@chandula

*Hp Pavilion Gaming 16 A0082TX

*DELL 5505 G5 SE GAMING RYZEN 7 RX5600

*Acer Nitro 5 i5 10th gen+gtx 1650ti

**MSI GF63 THIN 10SC I7 10TH GEN WITH GTX 1650

*ASUS TUF GAMING F15 CORE I5 + 1650TI

*ASUS TUF GAMING A15 RYZEN 7 4TH GEN WITH GTX1650TI

*Dell 5505 Ryzen 7

*ASUS ZENBOOK 14 UX425EA I7 11TH GEN

මේ ටික තමා දැනට තොරා ගත්තේ මේවගෙන් මොකකට වගේ යන එක හොදයිද?...🙏

0

Mama laksha 1.5-2 athara thiyena best performance thiyena gaming karanna lap ekak kiyannako

Share: