Notifications
Clear all

Charging Cycle

1 Posts
2 Users
0 Reactions
109 Views
0
Topic starter

සාමාන්‍ය laptop battery එකක් charge කල හැකි වාර ගණන (charging discharging cycle ගණන) කීය ද?

1 Answer
0

ඒක battery එකෙන් battery එකට වෙනස් වෙන්ව. සාමාන්‍යෙන් වාර 500-600 ක් වගේ පුලුවන් ඒත් ඒක වෙනස් වෙන්න පුලුවන්. එක එක හෙතුන් මත. පරිසර සාධක, power වල ප්‍රශ්න වගේ ඒව මත

Share: