Notifications
Clear all

Buying Laptop From Amazon

3 Posts
4 Users
0 Reactions
196 Views
0
Topic starter

Amazon eken laptop ekak Gaddhi monawage dewal da balanna one

Warranty ehema kohomad...?

@priya-PCguide

3 Answers
0

@chandula meka gena haritama kiyai.

Warranty සම්බන්ධව ගැටලු නම් අැති වේන්න පුලුවන්.

0

warranty වලදි නම් seller එක්ක කත කරන්න ඕනෙ. මොක්ද America වගේ රටවලදි මොනාහරි ප්‍රශ්නයක් උනොත් එයාල item එකම දාල එවන්න කියල delivery free box එකක් එවන අවස්තත් තියෙනව. ඉන්පස්සෙ හදල එවන. ඒත් ලංකාව වගේ රටකට නම් ඒ වගේ දෙයක් බලපොරොත්තු වෙන්න බෑ. සමහර විට අපි courier කරොත් එයාල හදල එවන්න පුලුවන්.ඒත් ගන්න කලින් seller එක්ක කතාකරන්න වෙනව එයාලගෙ terms and agreements ගැන

0

ලංකාවේ Channel එකක් හරහා ආවේ නැත්නම් Electronic item වලට ලැබෙන්නෙ international warranty එකක්. මේ නිසා @bevan-fernando සහ @chandula කිව්ව වගේ Warranty ගන්න උනොත් ඒකට Original seller ට (ගත්ත රටේ අදාල Shop එකට ) ඔයා විසින්ම යවන්න වෙනව

Share: