Notifications
Clear all

Buying a new laptop

1 Posts
2 Users
0 Reactions
135 Views
0
Topic starter

ලක්ශයේ price රේන්ජ් එකේ තියෙන,ගේම් ගහන්න පුලුවන් ලැප්ටොප් මොනවද? රැම් එක 8gb හෝ ඊට වැඩිවෙනවනම් හොදයි.pls help😢🙏

1 Answer
0

මේ දවස් වල corona නිසා laptops computers ගානම් වැඩි. 85,00-100,000 වලට සාමාන්‍යයෙන් i3 සහ intel graphic laptop තියෙන්නේ.

ඔයා gaming වලට නිසා mx230, mx 250, mx 330, mx 350 nvidia card තියෙන එකක් බලන්න 120,000-150,000 වගේ වෙයි.

හැබැයි ඒ mx cards ගොඩක් high performance නෙමෙයි.

https://youtu.be/sZhoEqdCloc

https://youtu.be/Kp1yDN-_Hfo

Share: