Notifications
Clear all

Buying a new laptop

0 Posts
1 Users
0 Reactions
76 Views
0
Topic starter

අලුත් lap එකක් 150,000-180,000 අතර ගන්නවනම් හොදම මොකක්ද? MSI GF63, ASUS TUF gaming FX504,lenovo legion වගේ තමයි සෙට් උනේ..8th gen or 9th gen, ssd+hdd,4gb graphic card වගේ spec තියන එකක් recommend කරන්න පුලුවන්ද..?

Share: