Notifications
Clear all

Buy gaming laptop

5 Posts
4 Users
0 Reactions
200 Views
0
Topic starter

mage budget eka  250000

Me budget ekta gnna best ma lap eka mkkda

5 Answers
0

Nanotek.lk - Gamestreet.lk - Winsoft.lk බලන්න. අනික් එක ඔයා මේක පාවිච්චි කරන්නෙ මොන වගේ දේවල් වලටද කියන එකත් බලන්න.

0
Topic starter

gaming

Video editing

0

අනිවාර්යයෙන් gtx series graphic card එකක් තියෙන  dual cooling fan තියෙන එකක් තෝරන්න. Designing main කරනවනන් display එකේ resolution වැඩි එකක් ගන්න. Gaming main නම් refresh-Rate එක වැඩි එකක් ගන්න. ඔයා priya-aiya කියපු shop වලින් තෝරල එවන්න

0
Topic starter

game street

0

YouTube එකේ pcguide.lk laptop කියලා search කරලා බලන්න Gaming සහ Professional වැඩ වලට ගන්න Laptop ගැන review අැති එව බලන්න ඔයාට අදහසක් ගන්න පුලුවන් වෙයි එවගෙම @chandula කියපු දෙවල් ගැන සැලකිලිමත් වෙලා හොද එකක් තොරගෙන එවන්න වැඩිදුර විස්තර එතකොට ලබා දෙන්න පුලුවන්. එවගෙම ඔයා travel කරන්නේ නැත්තන් Gaming විතරක්ම කරනවනම් Laptop එකකට වඩා Desktop රකකට යන්න කියන එකයි මගේ නම් අදහස.

Share: