Notifications
Clear all

BUDGET LAPTOP

2 Posts
3 Users
0 Reactions
176 Views
0
Topic starter

Intel celeron n5000 processor eka tyna,4gb ram ,500gb hard disk laptop eka normal wada walata  (office wage)hodata? Eka slow wenawada?

2 Answers
0

Office Work වලට විතරක් නම් ගැටලුවක් නැ හැබැයි ඔයාට ඔය ගානට වගේ Intel Pentium එකක් හොයාගන්න පුලුවන් වෙයි 7th gen 8th gen වගේ එහෙම නැත්තන් Ryzen 3 වගේ එකකට යන්න බලන්න

0

office work විතරක් නම් කමක් නෑ ඒත් internet browsing නුත් එපා වෙනව ඕක අරගෙන. මොකද office work කියල ගත්තට lap එකක් නිසා. සමහර වෙලේට පස්සෙ කාලෙක photoshop පවා දාන්න යනව. එහෙම කරොත් නම් ඕක කෝච්චියට තියන්න හිතෙයි ඔයාට. ඒක නිසා minimum i3 8th gen එකකටවත් යන්න. මම කියන්නෙ නෑ i3 එකෙන් Photoshop හොදට කරන්න පුලුවන් කියල ඒත් ඔයාගෙ එදිනෙදා වැඩ ඉවසීමෙන් කරගන්න පුලුවන් වෙයි. නැත්තන් ඔයා වියදන් කරන 40000-50000 අපරදෙ ඒකයි

Share: