Notifications
Clear all

Broken microphone input slot in Laptop

2 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

MSI GF63 entry level gaming laptop එකට headset එක connect කරාම mic එක වැඩ කරන්නේ නෑ. headset එක check කරල බැලුව ඒකෙ වරදක් නෑ. lap එකට connect කරල headset එකේ mic එකට පොඩ්ඩ්ක් තට්ටු කරාම පොඩි සද්දයක් එනවා ඒත් 4% වගේ තමා උපරිම. මොකක්ද අව්ල වෙලා ඇත්තේ. තාම මාස 4යි අරන් lap එක. warranty claim කරන්නත් කොළඹට යවන්න වෙනවා. හදල ආපහු ගන්න කොච්චර කාලයක් යයිද දන්නෙත් නෑ. lectures,meetings,studies සේරම කරන්නේ ඒ හරහා. ගෙදරදි කරන්න පුලුවන් දෙයක් තියෙයි නම් කියන්න ලොකු උදව්වක්.

#windows11#already_worked_in_win11#

drivers_updated#

2 Answers
0

Windows task bar එකේ sound icon right-click > Sounds > Recording tab එකේ microphone එක right-click properties ගිහිල්ලා levels tab එකේ microphone volume සහ boost වැඩි කරලා බලන්න. තව audio driver එකට අදාල software එකක් තියෙනවා නම් එකෙන් audio jack detection settings වෙනස් කරලා බලන්න සහ microphone volume/gain වැඩි කරලා බලන්න.
පුළුවන් නම් වෙනත් headset/earphone  එකක් භාවිතා කරලා බලන්න, එහෙම  හරි නැත්නම් මේක hardware ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, එවිට warranty claim එකකට යන්න වෙයි. Android phone එකක්තා තියෙනවා නම්  තාවකාලිකව droidcam භාවිතා කරන්න.

0
Topic starter

Hardware awlk wge aiye. ☹️Thank u advice ekta. Mn blnnm.🤟

Share: