Notifications
Clear all

Brand new m1 macbooks have display problem like cracked screen and vertical or horizontal lines?

1 Posts
2 Users
0 Reactions
285 Views
0
Topic starter

අලුත් m1 macbook වල ලොකු display අවුලකක් තියනව කියලා youtube reviews වල දැක්කා ඇතතටම කියන තරම් අවුලක් තියනවද?

         මමත් brand  new m1 macbook එකක් ගන්න හිතන්ඉන්නෙ මගෙ ⁣පොඩිvideo editing වැඩ වලටයි කැම්පස් එකේ වැඩවලටයි

 

1 Answer
0

Online Forums වල වගේ බලන්න. ලංකාවෙන් නම් මිලදී ගන්නෙ Original Apple Warranty තියෙන තැනකින් ගත්ත නම් ගැටළුවක් ආවත් ලංකාවෙන්ම Service centre එකක් හරහා ඒක හදාගන්න පුළුවන්.

Share: