Notifications
Clear all

Boot Device Not Found 3F0 Laptop Error

1 Posts
2 Users
0 Reactions
226 Views
0
Topic starter

අයියේ මම ලැප්ටොප් එක සර්විස් කලා (සර්විස් කලා කියුවේ ලැප්ටොප් එකේ hard disk,battery,processor heatsink එක ගලවල පිහදලා ආයෙත් සෙට් කලා විතරයි) ඊට පස්සේ මගේ ලැප්ටොප් ස්ක්‍රින් එකට ආවෙ නැහැ Boot Device Not Found 3F0. කියල එරර් එකක් එනවා. ඊට පස්සේ F2 ඔබල Hard Drive Quick Test. කරත් හරිගියේ නැහැ. ඊට පස්සේ legacy boot enable කරලා කම්පියුටර් එක ඔන්කරගත දැන් secure boot enable කරන්න බැහැ. කොහොමද අයියේ ලැප් එකත් ඕන කරගෙන secure boot එකත් enable කරගන්නේ.

1 Answer
0

Secure boot කියන්නේ අලුත් UEFI වල feature එකක්. Legacy boot/bios enable කරලා තියෙද්දී secure boot enable කරන්න බෑ.

Secure boot enable කරන්න නම් UEFI mode එකේ ඉන්න ඕනි. UEFI පාවිච්චි කරන්න hard disk එක GPT විදිහට තියෙන ඕනි. මේ post එක කියවලා බලන්න.

https://www.pcguide.lk/community/topic/win-11-tpm-fix-legacy-2/#postid-19212

Share: