Notifications
Clear all

Blue screen issue

1 Posts
2 Users
0 Reactions
186 Views
0
Topic starter

1)මගේ ලැප් එක hp probook 4540s. අලුත් windows update කරාම blue screen error එක ඇවිල්ල ලැප් එක repeatedly restart වෙනවා. Drivers ඔක්කොම updated.මේක හදාගන්නේ කොහොමද ?

2)මේ ලැප් එකේ Ram එක 16GB දැම්මොත් compatible වෙයිද ? සමහර තැන් වල තිබ්බ compatible නෑ කියල.එක දැනගන්නත් ඕනේ. Thanks

1 Answer
0
  1. . මොකද update එක support නැති වෙන්න පුලුවන් නැත්නම් boot වෙද්දි F8 press කරන්න ඒකෙන් pc එක safemode on කරන්න පුලුවන් එහෙම කරල reset pc කියන එක search කරන්න එතන ඇති rollback windows update කියල ඒක click කරන්න එතකොට update එක අයින් වෙනව. (සමහර වෙලාට F8 press කරාම එන menu එකෙත් ඒක තියෙන්න පුලුවන්) . නැතන්ම් නම් windows අලුතින් දාන්න වෙනව මම හිතන්නෙ පුලුවන්නම් පරන version එක දාගෙන update off කරනන් වෙනව.
  2. මේ lap එකේ official specification page එකේ maximum memory එක කිය්ල තියෙන්නෙ නම් 8gb ඉතින් මම හිතන්නෙ නෑ එතනින් එහාට පුලුවන් වෙයි කියල full compatible විදිහට වැඩ කරන්න පුලුවන්නම් ssd එකක් 2.5inch දාගන්න, දැනට තියෙන hard එක අයින් කරල ඒක external එකක් විදිහට හෝ internal caddy  එකක් use  කරල dvd writer එක අයින් කරල හරි දාගන්න
Share: