Notifications
Clear all

blue screen error

2 Posts
3 Users
0 Reactions
203 Views
0
Topic starter

ai ohoma enne dawasata deparak wage enawa wada kara kara iddi lap eke.hard ekath aluthen damma eth fix une na

2 Answers
0

රැම් එකේ අවුලක් වගේ. රැම් ස්ලොට් හරියට ගහලා තියෙනවාද බලන්න. රැම් ස්ලොට් 4ක් තියෙනවානම් පලවෙනි රැම් එක 2 වෙනි ස්ලොට් එකට දෙවෙනි එක 4 වෙනි ස්ලොට් එකට.

අලුතෙන් ලඟදි රැම් එකක් ගැහුවද?

0

Windows memory diagnostics එක run කරලා බලන්න errors ලැබෙනවා ද කියලා. තව ඒ blue screen එකේ stop code එක google search කරලා තව troubleshoot steps ටිකක් බලන්න.

Share: