Notifications
Clear all

Blue screen error

2 Posts
3 Users
0 Reactions
145 Views
0
Topic starter

මගේ ලැප් එකට usb ඩ්‍රයිව් කනෙක්ට්/ඩිස්කනෙක්ට් කරන සමහර වෙලාවලට එක පාරටම බ්ලූ ස්ක්‍රීන් එක ඇවිල්ලා restart වෙනවා.ඇයි එහෙම වෙන්නේ..ඒක හදාගන්න ක්‍රමයක් තීනවද?ඩ්‍රයිවස් එහෙමත් ගොඩක්ම පරනත් නෑ..ඔනනම් මාස 3ක් වගේ පරන ඇති.ලැප් එක acer එකක්...

2 Answers
0

@chandula අයියා මෙක පොඩක් බලන්න

0

මුලින්ම

my computer (right click ) -> manage -> device manager (left side corner )

එකේ දකුනු අත පැත්තෙ ත්‍යෙන universal serial bus කියන එක expand කරල එකෙ තියෙන devices right click කරල හැම එකම වගේ update කරන්න. ඉන්පස්සෙ restart කරන්න.

ඒත් ප්‍රශ්නය තියෙනවනම් cortana එකේ search කරන්න reset pc කියල ඒකෙන් software only reset එකක් කරල බලන්න ඒකෙදි hard drive වල personal data වලට මුකුත් වෙන්නෙ නෑ ඔක්කොම settings අයින් වෙල අපි දාපු softwares අයින් වෙලා pc එක ගත්ත ගමන් factory දාල එන software වලට එනව ඒක කරල බලන්න

එහෙමත් හරි ගියෙ නැත්නම් hardware ප්‍රශ්නයක් වෙන්න පුලුවන් තමන්ගෙ ඔක්කොම data ටික backup කරගෙන service center එකට දෙන්න වෙනව

Share: