Notifications
Clear all

Black screen with cursor but laptop still running

5 Posts
2 Users
0 Reactions
159 Views
0
Topic starter

Lap eka ON karama on venava eth black screen ekak thamai thiyenne cusor ekath thiyenava vena mukth venne na...mokadda karanna one hariyanna...pls reply it would be a huge help for me...

5 Answers
0

Windows safe mode එකට boot වෙන්න පුළුවන් ද බලන්න. ඔයාගේ OS version අදාල guide එක බලන්න(Guide link).

0
Topic starter

Safe mode යන්න බෑ..කිසිම respond එකක් නැතුව boot වෙනවා...

හැබැයි දැන් wallpaper එකත් පේනවා ඒත් පල්ලෙහා ස්ටාර්ට් මෙනු , task bar මුකුත් පෙන්නෙ

Boot උනාට පස්සෙත් task manager එක open කරන්න බෑ...keys press කරාම කිසිම respond එකක් නෑ....

0

Windows task manger එක keyboard shortcut එකෙන් open කරන්න පුළුවන් ද බලන්න (ctrl+shift+esc හෝ ctrl+alt+del). එකේ file>new task එකේ explorer.exe ගහලා OK කරලා බලන්න.

එක හරිගියෝත් command promt එකට ගිහිල්ලා sfc /scannow එක run කරලා system files ටික check කරගන්න. තව virus guard එකකින් virus scan එකකුත් කරලා බලන්න.

 

0
Topic starter

Windows task manager එකට යන්න බෑ keys press කරාම කිසිම respond එකක් වෙන්නේ නෑ

0

එහෙමනම් windows installation disk එකක් භාවිතා කරලා windows repair හෝ re-install එකක් කරලා බලන්න වෙයි.

Share: