Notifications
Clear all

Bios update

1 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

Hp probook 4520s bios update karanne kohomada aiye...udawu karannako

1 Answer
0

hp වල driver update කරන්න ගොඩක් ලේසී ඔයාට තියෙන්නෙ පහල link එකට ගිහින් HP support assistant  කියන software එක download කරල install කඑඅගෙන ඒකෙන් drivers යටතෙ බලන්න HP LAPTOP  එකට support වෙන ඔක්කොම drivers පෙන්නයි update කරන්න ඕනෙ ඒව ඒකෙන් අවශ්‍ය ඒව install කරගන්න. Bios update  එකක් කරන්න කලින් තියෙන bios එක pen එකකට copy කරගෙන් තියගන්න ඒ කරන විදිහ ඒ software එකෙන්ම පෙන්නයි අනික power එකට connect කරල bios update එක කරන්න

https://www8.hp.com/us/en/campaigns/hpsupportassistant/hpsupport.html

Share: