Notifications
Clear all

Best gaming Laptop

3 Posts
2 Users
0 Reactions
169 Views
0
Topic starter

1. දැනට ලංකාවේ තියෙන හොඳ ම gaming laptop එකක් ගැන බැලුවොත්, මේ වෙද්දි තියෙන ඕනෙම game එකක් හොඳ settings එක්ක play කරන්න පුලුවන් ද? නැත්නම් ඒ වගේ requirement එකකට PC එකක් ම ඕනෙද? Specifications අතින් බැලුවා ම දැනට ලංකාවේ තියෙන හොද ම gaming Laptop එක මොකක්ද? (ගන්න පුලුවන් තැනකුත් එක්ක mention කරන්න)

 

2. Laptop එක cooling pad එකක් උඩ තියද්දී laptop එකේ යට air vents වල air flow direction එක ගැන හිතන්න ඕනෙද? යට air vents වලින් air එලියට push කරන laptop එකක් cooling pad එකක් උඩ තිබ්බොත් air flow එකට අවුලක් වෙනවද?

 

Thank you

3 Answers
0

එහෙම එක හොදම Laptop එකක් නැහැ, rtx 3070 max-P /rtx 3080 max-P තියෙන laptop තමයි දැනට හොදම gaming performance තියෙන්නේ. Asus, Msi, gigabyte, lenovo brand වලින් මේ laptops ලංකාවේ තියෙනවා, online reviews බලලා හොඳ එකක් තෝරාගන්න.

ඒවල ඕනිම අලුත් game එකක් හොදම graphic settings වලින් ගහන්න ප්‍රමාණවත් හැබැයි desktop gaming pc වල performance වැඩි laptop වලට වඩා. ඔයාට portable gaming අවශ නැත්නම් gaming desktop එකක් සහ normal laptop එකක් වඩා සුදුසුයි.

2. ඔව් Air flow direction එක වැදගත් හැබැයි ඔකොම laptops වල වගේ තියෙන්නේ යටින් air pull කරන විදිහට. ඒ නිසා cooling pads වලට ඕනිම laptop එකක් වගේ වැඩ.

0
Topic starter

Thank you 👍👍

0
Topic starter

Net එකේ හොයාගන්න තිබුණෙ නෑ Ryzen 4th gen cpu එක්ක rtx3070 or above  gpu තියෙන laptops ලංකාවේ. එහෙම shop එකක් දන්නවා නම් mention කරන්න.

Thank you

Share: