Notifications
Clear all

Benchmark Issue

2 Posts
2 Users
0 Reactions
165 Views
0
Topic starter

mama benchmark kalaata passe awe Missing GPU kiyala. ai ehema enne kiyala danaganna ona.

habayi DXDIAG gahala Display tab eke Approx.Total Memory kiyana eke 1760MB kiyala tinawane.

anika game ekak thiya photoshopwath ekadigata payakwat run karanna ba lap eka OFF weno.

mata poddak kiyanawada ehema wenne ayi kiyala.

 

pc specs ;   intel core I3-2350M cpu

6GB RAM & 120GM SSD

LAP - HP630  Notebook pc

OS - win7 ultimate 64bit

2 Answers
0
Topic starter

mulin win10 gahala eka run karanna amaaru hinda ayi win 7 gahuwa

0

මේක පරණ intel 2nd gen laptop එකක්. ඒ Benchmark software එකෙන් මේකේ තියෙන intel hd 3000 graphics detected නොකරන්න ඇති.

මේකේ cpu එක ගොඩක් කාර්යක්ෂම නැති නිසා සහ බොහෝදුරට පරණ battery එකක් තියෙන නිසා ලොකු battery life එකක් බලපෝරුත්තු වෙන්න බැහැ. Gaming, Photoshop වගේ වැඩ කරද්දි charger එක භාවිතා කරන්න.

Windows 10 හොදින් run කිරීමට performance මදි නිසා windows 7 භාවිතා කරට අවුලක් නැහැ. හැබැයි හොඳ antivirus guard එකක් භාවිතා කරන්න.

Share: